Skip to content

Lyrics

සිංහල
සඳුන් කපුරු සුළන් රොදේ පිරුවට හැඳලා පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා යැදුම් හඬින් කම්පිත වී දිවනෙත් වැසිලා කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා කිලිටි දෙපා ගැටුණු බිමේ කහදිය ඉසලා රන්කහවනු පිදවුම් තටු සිරස තබාලා සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා කලියුගයේ අරුමය මැද දෙවොල හිස්වෙලා මුසා වදන් සිත පත්ලේ සඟවා දෙවියන් හමුවේ ඉසුරු පතා යාදින්නේ, මිනිසා කොයිබද යන්නේ සිලෝ ගීත දෙවියන්ගේ පහන් සිතට ළං වෙන්නේ යාදිනි කිම වැලපිල්ලේ සිතමයි දෙවොලක් වන්නේ

More by Chandrasena Hettiarachchi

Nawala annasi – නාවල අන්නාසි

Chandrasena Hettiarachchi

Old Pops

මුතු කඳුළින් මා ඔබ හිමි වුණා නොවෙයි Artist: Chandrasena Hettiarac...

Wedana Hada Gambure

Chandrasena Hettiarachchi

Sindu

වේදනා හද ගැඹුරේ කිසිදා වියැකිලා නෑ යන්නේ හිරු සැංගී යන හැන්දෑවේ ඔබ මා අතහැර වෙන්...

Yeheliyaka Se Soyuriyaka Se

Chandrasena Hettiarachchi

Sindu

යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්

Thurule Hidan

Chandrasena Hettiarachchi

Sindu

(තුරුලේ හිඳන් සැතපී නිදන් මගේ කුමාරයන්).. අම්මා සොයා එන්න සුළගේ ගියා ඔන්න තරු නෙ...

Tika Kalaka

Chandrasena Hettiarachchi

Sindu

ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා පිපි ම...

Sudu Piru Watayay

Chandrasena Hettiarachchi

Sindu

සුදු පිරුවටයයි මංගල යහනයි කදුළින් තෙමනු එපා... ‍ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට ද...

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs