Skip to content

Lyrics

සිංහල
Budu Samine Siripa Piyum |—-/——- |—-/——- —-/——- |—-/——- —-/——-|—-/ —-/——-|—-/——| බුදු සාමිනී සිරිපා පියුම් කරමී බැතී පිණිපා ගුණෙනී සොමී සෙත පෑ හිමී කරුණා සුවේ සතපා කරුණා සුවේ සතපා බුදු සාමිනී සිරිපා පියුම් කරමී බැතී පිණිපා |—-/——- |—-/——- —-/——-|—-/ —-/——-|—-/——| කුලය වත ගොත ධනය නිල තල නොබැලු කිසි දවසේ - සලකා නොබැලු කිසි දවසේ දිළිඳු අතු පැල පුරුදු රජ ගෙය සියලු තැන සමසේ - සැලකූ සියලු තැන සම සේ ගුණෙනී සොමී සෙත පෑ හිමී කරුණා සුවේ සතපා කරුණා සුවේ සතපා බුදු සාමිනී සිරිපා පියුම් කරමී බැතී පිණිපා අඳුර සිඳ බිඳ එළිය දෙන ලද දහම් ආලෝකේ - දෙන ලද දහම් ආලෝකේ ඔබය තරුපති ඔබය දිනපති නිබඳ තුන් ලෝකේ - දිනපති නිබඳ තුන් ලෝකේ ගුණෙනී සොමී සෙත පෑ හිමී කරුණා සුවේ සතපා කරුණා සුවේ සතපා බුදු සාමිනී සිරිපා පියුම් කරමී බැතී පිණිපා

Similar Songs