Skip to content

Lyrics

සිංහල
| | — | — | — | — | | — | | | | — | — | | — | | — | ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාරේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ & 2 | | | | | — | — | BbEb | — | | — | [සිඳ බිඳ මොහඳුර පාප- සිඳ බිඳ මොහඳුර පාප දැල් වූ දහම් ප්‍රදීප - දැල් වූ දහම් ප්‍රදීප ] සිඳ බිඳ මොහඳුර පාප - දැල් වූ දහම් ප්‍රදීප හෙළි කළ අප හෙළ දීප - තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ [සිල් ගත් දිනිඳුන් සේම- සිල් ගත් දිනිඳුන් සේම සිල් තෙද ගුණ ඇති සෝම - සිල් තෙද ගුණ ඇති සෝම ] සිල් ගත් දිනිඳුන් සේම - සිල් තෙද ගුණ ඇති සෝම සත හට පෑ මවු ප්‍රේම - තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs