Skip to content

Lyrics

සිංහල
ස්වර්ණ විමානෙට තරු අරුන්දතී Thanha Asha – තණ්හා ආශාArtist: W..AmaradewaPosted by:Harsha JayamanneView all songs from W..AmaradewaThanha Asha W Amaradewa තණ්හා ආශා ඔලගු කරේ ලා මග තොට නොබලා වගතුග නොසොයා එළිය දකින්නද මේ යන්නේ සැපත සොයන්නද මේ යන්නේ කතරේ ඒ…………………… ගිනිගත් වැලි තලයේ - තණ්හා ආශා උතුරන ගංගා නියඟය ආදා වියළී යනවා ගහකොල මැළවී මල් හට ගන්නා වසන්තයම නෑ හැමදා……………………. අප යන මේ ගමනේ - තණ්හා ආශා අඳුරෙන් ගැලවි එළිය සොයන්නෝ හැමදා අඳුරේ අඳුර දකින්නෝ අඳුර දකින්නෝ දිවියේ සාරය දිවියේ සාරය මෙපමණි ඇත්තේ අඳුරේ………………………… අප හැම වල්මත් වී -තණ්හා ආශා සැපත විනෝදේ උපත කදුළ වේ විපත පියා වේ මේ ලොව සැපතේ විපත පියා වේ මේ ලොව සැපතේ පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ කිසිදා……………………….. නැත උන් වෙන් වන්නේ / BbC තණ්හා ආශා………… තණ්හා ආශා………… තණ්හා ආශා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs