Skip to content

Lyrics

සිංහල
ශාන්ත මේ රෑ යාමේ …….දේ කුමුදු මලේ සිරියා සඳ කාන්ති වැදී සෞම්‍යා එයි නැඟී හද ප්‍රේම තරංගා මේ අමා දහරේ…… මේ අමා දහරේ නෙක තුරුලිය නැළැවෙන්නේ මේ සීතල මඳ පවනේ |Fmaj7E+7 හා - ඇසේ වන කෝකිල ගීතේ සෝක යාවී සිඳීලා….. වෙසඟ මේ පුන් පෝදා මා හිමි දිනූ ත්‍රෛලෝනා මේ රැයේ ගීත ගයාලා මේ රැයේ ගීත ගයාලා සුන්දර රඟ පාලා අතිසෝබන මේ උයනේ අපි නැළවෙමු පෙම් දහරේ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs