Skip to content

Lyrics

සිංහල
| …….…………| ආරාධනා……. ආරාධනා ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා ආරාධනා නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ මැකී ගියාදෝ……………කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා ආරාධනා ආරාධනා එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ ඔබේ උණුසුමේ………………….යළිදු උපන්නෙම් බිඳුණු එවන් රජ දහනින් සමු ගෙන යනදා ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා ආරාධනා ආරාධනා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs