Skip to content

Lyrics

සිංහල
|| | — | | — | — | | — || ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා & 2 හිත් දැහැනේ වේලි තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු - ආදරයද මේ හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ නිල් කටරොළු නිල නැහැවුනු මල් බර මුදු සුව රජයන තොල් පෙති කල් පලදාලන - ආදරයද මේ නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs