Skip to content

Lyrics

සිංහල
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ වෙසක් පොහෝදින දිනූ සේක ලොව වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ සැනසෙමු පුදදී මුණි සිරිපාදේ පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ සනසා මුලු ලොව නිවන් ලබා දී පුන්‍ය මහෝධදි ශාන්ත සමාධී… සණරාමර ගුරු ලෝක ශිවන්කර බුද්ධ දිවාකරයාණෝ මාර පරාජය කළ මුණිදුන් ගේ.. කරුණා සීතල මෙත් දහරා ගලා බසී තුන් ලෝ තලයේ දුක් ගිමන් නිවා අම සෙත සාදා බුදු රැස් කැටිවී නැගි ආලෝකේ පිසලයි දුකදුරු මුළු තුන් ලෝකේ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs