Skip to content

Lyrics

සිංහල
දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා මම‍ එමි බවදුරු කතර ගෙවා සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ සමිද ඔබේ පිළිරුව දුටු පමණින් නිවී නිවී යන අරුමය කිමද... දෙව්රම් වෙහෙරේ... ජීවමානවන් හිමි දැක ගන්නට මා නෙත කල පින් මද බව වැටහිනි එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමි ‍මෙත් බුදුන් දකින්නට දෙව්රම් වෙහෙරේ...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...