Skip to content

Lyrics

සිංහල
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම නෑ මටත් විඳවන්නේ ඒ නිසයි හැමදා සංසාරයේ ඔබෙ උණුහුමේ පැතු මතකයන් හැර දමා මම තාම නෑ වෙන්වෙලා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම නෑ මටත් විඳවන්නේ ඒ නිසයි හැමදා පෙරදා වගේ ඔබගේ හදේ ඉන්නට වරම් නැති නිසා හැමදාම මා තනිවෙලා මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම නෑ මටත් විඳවන්නේ ඒ නිසයි හැමදා

More by Waruna Madhushanka

View all songs by Waruna Madhushanka →

Similar Songs