Skip to content

Lyrics

සිංහල
යළි නොඑනා ගමනක් දෝ - නිම නොවනා ගමනක්දෝ හේ අහින් හේළි අහින් - හේ අහින් හේළි අහින් ළිහිණි අහින පාර කියන්නේ - මාළු අහින පෙරළි කරන්නේ මූදේ කසු කුසුව ඇසෙන්නේ - දෑත දෙපා කඳුළු සලන්නේ යොතේ තිඹිරි සුවඳ දැනෙන්නේ - පැළේ සුවඳ සුළඟ ගෙනෙන්නේ දියඹේ අපි තනිව හිඳින්නේ - වෙරළේමයි සිත ගැවසෙන්නේ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs