Skip to content

Lyrics

සිංහල
වෙන්වෙන්න වාදෝ...ලංවූයේ ලංවෙන්න වා‍දෝ...වෙන්වූයේ... මං ආ මඟ නවතින්නම් බිදුවක් ඈතින් ඉන්නම් සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබැහින් ලඟටම එන්නම්... දෙන්නා....උන්නේ.... රන්රස සේ පෙම් මල් සේ ආදරේ - තාරකා... සෝවනාවේ ඇන්දුනේ වෙන්වෙන්න වා‍දෝ... ඇන්දා....රන්දා... රජ දහනේ පෙම් රජ දහනේ... ඈ සිතේ - මා කෙරේ මෝදු වී ආ ආදරේ... වෙන් වෙන්න වාදෝ...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs