Skip to content

Lyrics

සිංහල
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල සාදා සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..… සිනා රැලි නගා උතුරන ඔය හදවත් නීල ජලාසේ පීනන මේ ස්වර්ණ හංසයෝ අකීකරුද මෙතරම් රාධා... ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..… හිම දියවී හිමාලයේ..... මල් පෙති පොඩිවී ඉකිලන මේ හෝපලු යහන් තලාවේ සඳ දිය මිණිමෙවුලට වැටිලා දෑස නිලංකාරයි රාධා... ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..… හිම දියවී හිමාලයේ.....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs