Skip to content

Lyrics

සිංහල
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා... එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා.. දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා.. ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා.. රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා... යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා... අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා.. කම්පා වන කල උරතල මත හිස සතපවනා.. මා ජීවත්වනතුරු මගෙ තනිනොතනිය මකනා.. ලෙව් තල ඔබ පමණකි මා දුටු දෙව් අඟනා... යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs