Skip to content

Lyrics

සිංහල
උපන් කාට වුනත් මේ චංචල ලෝකේ දුකයි සැපයි පමණි තනියට ළඟ ඉන්නේ එයින් සැපත වහා ඔබ අත හැර යන්නේ නමුත් දුක පැල් බැඳ සදහට නවතින්නේ සතුරෙකු ලෙස දන්න දුක ළංකර ගන්න එවිට අහස පොළව දෙපළු වුනත් හැකි වෙයි ඉවසන්න බර ඇත හිස මත්තේ මහ දුර යා යුත්තේ ගමන් මඟ දිගටම කටු ගල් මුල් බාධකමය ඇත්තේ සැපත ලෙස දැනෙන්නේ - දුකෙක මුල පිරෙන්නේ ඉතින් වෙස් බැඳගෙන එන සැපතට - මොටද මුලා වෙන්නේ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs