Skip to content

Lyrics

සිංහල
තොටුපොල අයිනේ.......කව්ද අත වනන්නේ... කව්ද අත වනන්නේ......තොටුපොල අයිනේ... හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පදුරේ හෙව‍‍නේ... හබල බිදීලා......ආ..... හබල බිදීලා - පෙරළුන ඔරුවක සුන්බුන් නෙත දැවටේ... ඒ දෙස නොබලමි ඒ...දෙස නොබලමි තොටුපොල අයිනේ - කව්ද අතවනන්නේ ආමඟ අදුරේ පෙරමඟ එගොඩින් තරු යුවලක් ඇවිලේ... ඔරු කඳ ඇතුලේ.....ඒ.... ඔරු කඳ ඇතුලේ නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ.. හෙටමම හිනැහෙමි හෙට මම හිනැහෙමි තොටුපොල අයිනේ- කව්ද අතවනන්නේ... තොටුපොල අයිනේ...

More by Victor Rathnayake

Yasodara Wewaa

Victor Rathnayake

Sindu

යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා... එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා.. දරු දැරියන්...

Yali No ena

Victor Rathnayake

Sindu

යළි නොඑනා ගමනක් දෝ - නිම නොවනා ගමනක්දෝ හේ අහින් හේළි අහින් - හේ අහින් හේළි අහින්...

Wenwennawado Lanwuye

Victor Rathnayake

Sindu

වෙන්වෙන්න වාදෝ...ලංවූයේ ලංවෙන්න වා‍දෝ...වෙන්වූයේ... මං ආ මඟ නවතින්නම් බිදුවක් ඈත...

Upan Kata Unath

Victor Rathnayake

Sindu

උපන් කාට වුනත් මේ චංචල ලෝකේ දුකයි සැපයි පමණි තනියට ළඟ ඉන්නේ එයින් සැපත වහා ඔබ අත...

Tharu Ath Akurin Liya Ewami

Victor Rathnayake

Sindu

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.. ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත.. මද...

Suwanda Sudu Mal

Victor Rathnayake

Sindu

සුවඳ සුදු මල් සුවඳ අරගෙන තාරකා නෙතු පියඹාලා පින් සිරිත්කර මගේ මල දින ඉකි බිඳුනු...

View all songs by Victor Rathnayake →

Similar Songs