Skip to content

Lyrics

සිංහල
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම මව්වරුඔක්කොම පියවරු තුන් සිංහලයම දූ දරුවෝ... ජය දද බන්දා සිරිදුව කැන්දා රුපු සෙන් ඔද තෙද බින්දා හර අරවින්දා කර සිරි නන්දා පරගැති සිත ගත බින්දා... අපි ඔක්කොම රජවරු… හිත් මල් පිපුණා හසරැල් නැගුණා හද සෝ ගිනිදැල් නිවුණා නෙතුකැන් දිලුණා සිතුවැල් බැඳුණා ජය මංගල ගී ගැයුණා... අපි ඔක්කොම රජවරු…

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...