Skip to content

Lyrics

සිංහල
අම්මා නැති මට කිරි අම්මා වී කළු‍වර ගෙදරට මිණි පහනක් වී දැනගත් දා සිට පෙරුම් පිරූ ඒ අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ උදේට ළිප ළඟ කඩයප්පම් ගොඩ වේ දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ පණමට දී මගෙ නැණ නෙත් පෑදූවේ අම්මා නැති මට.... මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ ඉහිලා බඳවට ගෝමර ලතැවෙන්නේ බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතු‍ලේ මා ලද ශිල්පද නුඹ හා එක මුල්ලේ අම්මා නැති මට කිරි අම්මා වී කළු‍වර ගෙදරට මිණි පහනක් වී (දැනගත් දා සිට පෙරුම් පිරූ ඒ අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ... /)

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...