Skip to content

Lyrics

සිංහල
Lokaye Rudu Neth Wasa-T.M Jayarathne ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා මා සොයා පැමිණෙන්න සොඳුරිය රෑ සඳේ කඳුලක් වෙලා… මා දෑස අවුරා ඔබ දෑස සඟවා සහසක් නුවන් දැල්විලා මා දෑස අවුරා ඔබ දෑස සඟවා සහසක් නුවන් දැල්විලා මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ යාවෙන්න පවනක් වෙලා රෑ සීත අඳුරේ මේ සොඳුරු යාමේ පාළුව දැනී තනිවෙල රෑ සීත අඳුරේ මේ සොඳුරු යාමේ පාළුව දැනී තනිවෙලා මා තැවෙන යාමේ මේ පාළු කුටියේ දැවටෙන්න සුවඳක් වෙලා T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs