Skip to content

Lyrics

සිංහල
Dayiwaye | දෛවයේ සුළි සුළගේ දෛවයේ සුළි සුළගේ වෙලී ජීවිතේ පැතු පැතුමන් සිඳී මා කෙරේ බැඳී සෙනෙහෙ බිඳී ඇය යාවි ඇදී ... ඇය යාවි ඇදී පාළුවූ මා සිතින් - චේතනා ගිලිහෙමින් නිමවූ අපේ - ආදරේ වේදනා ගෙනේ වාලුකා මිරිගුවෙන් - මංමුලාවූ ලෙසින් තනිවී මෙසේ - මා ලයේ ප්‍රර්ථනා සිඳේ T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs