Skip to content

Lyrics

සිංහල
චන්ඩිකමට රන්ඩුවක් වෙලා පුංචි පුතා ඉන්නෙ හැංගිලා... අයියට ගහලා - නංගිව විකලා යාළුවො ටික තරහා වෙලා සෙල්ලම් කරන්නේ කා සමගින්දෝ පුංචි පුතා දැන් තනිවෙනවා අයියයි නංගියි - යාළුවො ගොන්නයි සේරම හොඳ දරුවෝ වෙලා එකමුතු වුණා නම් - නේ හොඳ වෙන්නේ පුංචි ළමයි වස නෑ පැටියෝ T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs