Skip to content

Lyrics

සිංහල
මුතු වරුසාවක් වැහැලා නෙත අපගේ බැඳුණ දිනේ ඔබයි මමයි ජීවිතයේ සුවයක් ලද ඒ සොඳුරු දිනේ බින්දු බින්දු වැහි වැටුණා සෙවණ සොයා නෙත ඇදුණා දෙනෙතේ දැක ආරාධනා ඔබ මා අසලට ආ දිනේ නෙත බැන්දු රූ එදා ඔබගේ සිත ආදරෙන් බැඳී තිබුණා මුතු වරුසාවක් මාවතේ සෙනෙහස අඳුනයි ජීවිතේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs