Skip to content

Lyrics

සිංහල
HINDI WADAN - Clarence Wijewardene 720P HD (((STEREO))) හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා බ්‍රින්දා උයන දිහා චන්දන සිහිල රැඳී භාරත කුසුම මගේ උන්නා සුවඳ දිදී හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා වරළ පුරා මල් පැළදි ලියේ දිගටි නෙතේ පෙම් කැළුම ප්‍රියේ මතක සිතේ දැන් මතක තියේ පූර්ණිමා... හිනා වෙන්න ළඟින් ඉන්න සකල කළා මල් පිපෙන රටේ ලලිත කළා මල් පොකුර මගේ නුඹට ළඳේ මං බැඳුණු හදේ සුරංගනා... සුරල් නාද ඇසෙයි තාම

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs