Skip to content

Lyrics

සිංහල
විහඟක වූ ඔබ මා වෙත අවුදින් අත්තටු සිඳ ගත්තා එනමුදු අද දින නව අත්තටු ලැබ රිසි සේ පියඹනවා මට උනුසුම දෙනවා සිතු සැප බුදිමින් පාවී ගිය ඔබ වැටුනේ අහසින් මේ මහ පොලවට දුක මිහිරියි කියලා හිනා වුණේ ඔබ ඝණ නිල් අඳුරේ රන් එළි වැට වීලා - රන් එළි වැට වීලා කන්මැදිරින් එළි ගෙන එහෙ මෙහෙ යන රෑ ගොම්මන ඉඳි කඩුල්ල පැන එන මගෙ දාහය නිවිලා සුසුදු හිනා අතුරනු මැන සසරේ තනිකම මග හැරදා - තනිකම මග හැරදා

More by Abeywardhana Balasooriya

View all songs by Abeywardhana Balasooriya →

Similar Songs