Skip to content

Lyrics

සිංහල
රාජා ඕ මන්ගලියා මේ ගුරුවර අම්මා මෝ කාපනයන් යායි යායී - රාජා ඕ මංගලියා රන් කෙන්දේ එලඤ්ඤායි රන් කාඩු එලඤ්ඤායි බාලන්නො තව දුව ගෙන පුපුරු පුපුරැ පුරු - පුරුහෙළ පුරු හෙළ මංගච්චා හෝ මී ගොන් වරෙව් මාගෙ කුඩ නංගි මො දුම් පල්ලයෙන් පන්නඤ්ඤායි රන් කඩුවෙන් කපඤ්ඤායි හන් පල්ලයෙ පුරවාපව් පුපුරු පුපුරැ පුරු - පුරුහෙළ පුරු හෙළ මේ මුල්ලෙන් ආ යුදෙන් ගෙනා දෙන් වරෙව් මාගෙ කුඩ නංගි මො ...

More by Rohana Baddage

View all songs by Rohana Baddage →

Similar Songs