Skip to content

Lyrics

සිංහල
Koswathu Kande Rohana Baddage කොස් වතු කන්දේ රොසලින් නැන්දගෙ ඉහේ මලක් පිපිලා හරි ඉහළයි මද්දුම දෝණිට ගැලපෙන පන්නෙට බැණ කෙනෙක් ලැබිලා කන්තෝරුවක වැඩ ලොකු තනතුරකයි ගේ දොර වතු සින්නක්කර තිබුනයි ගජරාමෙට ඉන්ගිරිසි කථාවයි කියල නිමක් නෑ බෑණගෙ විස්තර අනේ හැබෑටම මෙහෙමත් නාටක සුබ මොහොතින් පෝරුවෙ නංවාලා අෂ්ටක කියලා ආසිරි පතලා චීන පටස් වෙඩි කෙළි සෙල්ලම් මැද මඟුල් ගෙදර හරි ජයටම කෙරුනේ අනේ හැබෑටම මෙහෙමත් නාටක

More by Rohana Baddage

View all songs by Rohana Baddage →

Similar Songs