Skip to content

Lyrics

සිංහල
සත්සඳ සත්සඳ දිය පල්ලේ තිබෙයි අල (දිය පල්ලේ තිබෙයි අල ) දෙයියන්ගේ පිහිටයි .... සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ (දිය මතුපිට තිබෙයි කොළ) ගාලේ ලිහන්ඤයි වැස්සට පිණි බබා මෝරන කැකුළු මල (මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල.... ) (සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා.... ) සක්සඳ සත්සඳ සඳ පානේ අපි යනවා (සද පානේ අපි යනවා ) දෙයියන්ගේ පිහිටයි ... මක්කොලි බඳට ගොන් බානක් බැද යනවා (ගොන් බානක් බැද යනවා) ගාලේ ලිහන්ඤයි සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා (දත් කැකුලට නාරම්මල ලතවෙනවා... ) සකිය සගව්ව‍ට..... සක්සඳ සත්සඳ සඳ පොබයන සාවුන්ට (සඳ පොබයන සාවුන්ට) දෙයියන්ගේ පිහිටයි... මක්කොලි බදට දුටු විගසට ගිරවුන්නට (දුටු විගසට ගිරවුන්නට ) ගාලේ ලිහන්ඤයි පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට (වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට... ) සකිය සගව්ව‍ට.....

More by Rohana Baddage

View all songs by Rohana Baddage →

Similar Songs