Skip to content

Lyrics

සිංහල
Mal Sara Rohana Baddage මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා රන්මලි දැක්කගමන් මල් වාරම් කියවෙනවා ති‍ට බැන්දසෙනේ මං පවසන්නෙම්ද කොයිලෙසින් රන්මලී.... තිස්සෙම ගම සුවදකරන් පිපුණා කිණිහිරිය මලී ඉස්සර දුටුවද බඹරැණි පිපිලා දොඹ මුතු කැකුළී ලස්සන හුරැබූටිකම‍ට දිළෙනා දෑතින් ලතැවී ඉස්සර කළ පිණ‍ට මගේ පිපුණා බල ළදකොමලී ඉස්සර කළ පිණ‍ට මගේ පිපුණා බල ළදකොමලී ලස්සන ගුණ කණකබරන සවන් පැළඳි පුල්ලි මලී ඇස් නිලුපුල් පෙති ගෝමරගෙලවට දිලි රුවන්මලී කොස්උයනේ මගේපැලට එළිය දෙන්න පිපුණ මලී වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලී වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලී

More by Rohana Baddage

View all songs by Rohana Baddage →

Similar Songs