Skip to content

Lyrics

සිංහල
පුන් සඳ පායා මොරටුව දිළෙන්නා - ප්‍රීිති ගීත දසත ඇසෙන්නා මේ මොරටු කොල්ල ප්‍රීති ගීත ගයන්නා - ගයන්නා ලංකාවම ඩාන්ස් කරන්නා චූඩා මාණිකේ බලන්න ගියෙත් නෑනෙ මං ලෝබ නැතිව පඬුරු දාලා ගියෙත් නෑනෙ මං පොල් ගාලා කන්න දීපු - බත් උයාලා කන්න දීපු ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන් මල්සරාව වරද්දන්න ගියෙත් නෑනෙ මං මාල ගිරව් අලලන්නට ගියෙත් නෑනෙ මං කඳ සුරිඳුගෙ පස්සෙ දුවපු - ඝන අඳුරේ පෝරු කවපු ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන් නැන්ද උසයි මාමා කොටයි කිව්වෙ නෑනෙ මං මැණිකෙ අරන් හඳපානේ ගියෙත් නෑනෙ මං ගම මහනුවරයි කියාපු - බිංදුමතීලට අඬාපු ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන් රත්තරන් හෙලේනලාව පෙන්නුවෙ නෑ මං කිරි කවඩි සිනා කිසිම දාක පෑවෙ නෑනෙ මං මම්ම පප්ප නෑ කියාපු - ආප්ප කන්න තුට්ටු අහපු ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන් කිසිම දාක හොල්මනකට බය වුණෙ නෑ මං බබ ආච්චිගෙ බයිසිකලේ පැද්දෙත් නෑ මං දිල්හානී දුවේ කියපු - මින්දද හීසර එවාපු ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන් මේ ඔක්කොම කියපු සින්දු අහන් හිටිය මං ඒ අතරේ කෙල්ල දිහා හොරෙන් බැලුව මං

More by Nihal Nelson

Wicket Nodi Gahanakotai

Nihal Nelson

Sindu

විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර් අවුට් වෙලා යනකොටයිනේ බලන අය ෆයර් බයිට් කළත් ව...

Udarata Sita

Nihal Nelson

Sindu

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි නිල් පාටයි...

Somiyata Waren Putha

Nihal Nelson

Sindu

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සය...

Salli Miti Ganan

Nihal Nelson

Sindu

සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින් පුල්ලි ක...

Rajage nangige nama roja

Nihal Nelson

Sindu

රාජගෙ නංගිගෙ නම රෝජා ඈ මා දැකලා වී ලැජ්ජා හදවත කල හින්දා පූජා මගේ මස්සිනා නඩරාජා

Paththarawala Wisthara Wala (Kukku Kook Ku)

Nihal Nelson

Sindu

කුක් කූ කූක් කූ කුකුළා හඬනවා කුරුළු කොබෙයියෝ ගීත ගයනවා නිහැඬියාව දැන් හිමින් මැක...

View all songs by Nihal Nelson →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...