Skip to content

Lyrics

සිංහල
රාජගෙ නංගිගෙ නම රෝජා ඈ මා දැකලා වී ලැජ්ජා හදවත කල හින්දා පූජා මගේ මස්සිනා නඩරාජා දැං මගේ මස්සිනා නඩරාජා ආඬි ළිඳේ දිය ඇදල උදේ මට නාගන්නට කියල වදේ උදේට හදලා මසල වඩේ කන්නට දෙන එක ඇයගෙ වැඩේ රාජගෙ නංගිගෙ නම රෝජා... තල් රා මුට්ටිය ඉහේ තියා නඩරාජා එයි මාව හොයා මගේ මෂ්ෂිනා ඔන්ද මුනියා කියලා මට සලකනව එයා රාජගෙ නංගිගෙ නම රෝජා... රජ සැප ලැබුණත් ඉඳල මෙහේ ගම රට අමතක කෙරුව නොහේ පැනගත්තා යාපනෙන් අනේ රෝජා ගැන දැන් දුකක් දැනේ රාජගෙ නංගිගෙ නම රෝජා...

More by Nihal Nelson

Wicket Nodi Gahanakotai

Nihal Nelson

Sindu

විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර් අවුට් වෙලා යනකොටයිනේ බලන අය ෆයර් බයිට් කළත් ව...

Udarata Sita

Nihal Nelson

Sindu

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි නිල් පාටයි...

Somiyata Waren Putha

Nihal Nelson

Sindu

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සය...

Salli Miti Ganan

Nihal Nelson

Sindu

සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින් පුල්ලි ක...

Pun Sanda Paya

Nihal Nelson

Baila

පුන් සඳ පායා මොරටුව දිළෙන්නා - ප්‍රීිති ගීත දසත ඇසෙන්නා මේ මොරටු කොල්ල ප්‍රීති...

Paththarawala Wisthara Wala (Kukku Kook Ku)

Nihal Nelson

Sindu

කුක් කූ කූක් කූ කුකුළා හඬනවා කුරුළු කොබෙයියෝ ගීත ගයනවා නිහැඬියාව දැන් හිමින් මැක...

View all songs by Nihal Nelson →

Similar Songs