Skip to content

Lyrics

සිංහල
විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර් අවුට් වෙලා යනකොටයිනේ බලන අය ෆයර් බයිට් කළත් වැඩක් නෑනේ ක්‍රීඩකයෝ සුපර් ක්‍රිකට් ගහන තණතිල්ලේ රජා අම්පයර් ඔව් රජා අම්පයර්... පන්දු යවන විකට්ටුවේ පිටිපස්සට වෙලා උදේ ඉඳන් ගිනි අව්වේ ඉන්නේ බැල්ම හෙලා හරි වැරැද්ද මොකක් වුණත් ඇඟිල්ල උස්සලා පෙන්නුවොතින් දැවී යනවා චක්‍රවර්තිලා... විකට් නොදී... ක්‍රීඩකයන් දුසිම් ගණන් මැද තණතිල්ලේ දෙපැත්තට බෙදී කරන ක්‍රිකට් ගැහිල්ලේ ජය පැරදුම ඇත්තේ කොහෙද බලමු සෙවිල්ලේ තීන්දු දෙන අම්පයර්ගේ දබර ඇඟිල්ලේ... විකට් නොදී...

More by Nihal Nelson

Udarata Sita

Nihal Nelson

Sindu

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි නිල් පාටයි...

Somiyata Waren Putha

Nihal Nelson

Sindu

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සය...

Salli Miti Ganan

Nihal Nelson

Sindu

සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින් පුල්ලි ක...

Pun Sanda Paya

Nihal Nelson

Baila

පුන් සඳ පායා මොරටුව දිළෙන්නා - ප්‍රීිති ගීත දසත ඇසෙන්නා මේ මොරටු කොල්ල ප්‍රීති...

Rajage nangige nama roja

Nihal Nelson

Sindu

රාජගෙ නංගිගෙ නම රෝජා ඈ මා දැකලා වී ලැජ්ජා හදවත කල හින්දා පූජා මගේ මස්සිනා නඩරාජා

Paththarawala Wisthara Wala (Kukku Kook Ku)

Nihal Nelson

Sindu

කුක් කූ කූක් කූ කුකුළා හඬනවා කුරුළු කොබෙයියෝ ගීත ගයනවා නිහැඬියාව දැන් හිමින් මැක...

View all songs by Nihal Nelson →

Similar Songs