Skip to content

Lyrics

සිංහල
සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලාලා ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා සැප විඳලා මෂා වෙලා පීචං වීලා කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා නළුමන්ට්ස් ලා නිලිමන්ට්ස් ලා කැමර කටා ලා අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා බර පොරවල් ෆොරීන් කකුල් එකට වැටීලා ටූ තව්සන්ඩ් ත්‍රී තව්සන්ඩ් යයි විසිකරලා මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන් පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින් ඔය සෙවල කිවල වැක් කෙරුවොත් තෙල් වීදාගමින් ගල් වැලි කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන් කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

More by Nihal Nelson

Wicket Nodi Gahanakotai

Nihal Nelson

Sindu

විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර් අවුට් වෙලා යනකොටයිනේ බලන අය ෆයර් බයිට් කළත් ව...

Udarata Sita

Nihal Nelson

Sindu

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි නිල් පාටයි...

Salli Miti Ganan

Nihal Nelson

Sindu

සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින් පුල්ලි ක...

Pun Sanda Paya

Nihal Nelson

Baila

පුන් සඳ පායා මොරටුව දිළෙන්නා - ප්‍රීිති ගීත දසත ඇසෙන්නා මේ මොරටු කොල්ල ප්‍රීති...

Rajage nangige nama roja

Nihal Nelson

Sindu

රාජගෙ නංගිගෙ නම රෝජා ඈ මා දැකලා වී ලැජ්ජා හදවත කල හින්දා පූජා මගේ මස්සිනා නඩරාජා

Paththarawala Wisthara Wala (Kukku Kook Ku)

Nihal Nelson

Sindu

කුක් කූ කූක් කූ කුකුළා හඬනවා කුරුළු කොබෙයියෝ ගීත ගයනවා නිහැඬියාව දැන් හිමින් මැක...

View all songs by Nihal Nelson →

Similar Songs