Skip to content

Paththarawala Wisthara Wala (Kukku Kook Ku)

Nihal Nelson Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
කුක් කූ කූක් කූ කුකුළා හඬනවා කුරුළු කොබෙයියෝ ගීත ගයනවා නිහැඬියාව දැන් හිමින් මැකෙනවා දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා (පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරයට අපි කියවනවා පිත්තලවල රත්කරගෙන දුක් කරදර පැක් කරගෙන දවස ගෙවනවා).. වැටක් ගානේ ගෙයක් ගානේ ගමක් ගානේ ලෙඩ මුල් පිටුවේ පුරවලා කෑම ජාති බීම ජාති බෙහෙත් ජාති හිස්තැන් වලට රිංගලා කාර් සේල් ඉඩම් සේල් මෙෂින් සේල් අන්තිම පිටුවෙ තෙරපිලා වීර විකුම් මාර කියුම් මැද පිටුවෙන් රජ පුටු වලට වෙන් වෙලා කුක් කූ කූක් කූ.... අනඟ රැඟුම් සරණ බැඳුම් සිතුම් පැතුම් වෙනමම පිටක ලියවිලා කවි පබැඳුම් බිතු සිතුවම් කලා කෙරුම් පිටුවක සිත පහන් කළා යන්තරයෙන් මන්තරයෙන් ශුස්තරෙන් කැඩිච්ච දෙපළ එක් කළා ඔයින් මෙයින් දින ගෙවමින් සිහි විකලෙන් මිනිසුන් අතරමං වෙලා කුක් කූ කූක් කූ.... (පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරයට අපි කියවනවා පිත්තලවල රත්කරගෙන දුක් කරදර පැක් කරගෙන දවස ගෙවනවා).. /

More by Nihal Nelson

Wicket Nodi Gahanakotai

Nihal Nelson

Sindu

විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර් අවුට් වෙලා යනකොටයිනේ බලන අය ෆයර් බයිට් කළත් ව...

Udarata Sita

Nihal Nelson

Sindu

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි නිල් පාටයි...

Somiyata Waren Putha

Nihal Nelson

Sindu

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සය...

Salli Miti Ganan

Nihal Nelson

Sindu

සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින් පුල්ලි ක...

Pun Sanda Paya

Nihal Nelson

Baila

පුන් සඳ පායා මොරටුව දිළෙන්නා - ප්‍රීිති ගීත දසත ඇසෙන්නා මේ මොරටු කොල්ල ප්‍රීති...

Rajage nangige nama roja

Nihal Nelson

Sindu

රාජගෙ නංගිගෙ නම රෝජා ඈ මා දැකලා වී ලැජ්ජා හදවත කල හින්දා පූජා මගේ මස්සිනා නඩරාජා

View all songs by Nihal Nelson →

Similar Songs