Skip to content

Lyrics

සිංහල
ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය මගේ පොඩි පැලේ පහන සදා වාසනා පොඩි මැණිකේ.... ගමේ පන්සලේ ඇය හමුවූවා නමේ මිහිරි හඬ මට හුරු වුවා ඇගේ මුවේ මල් සිනා මට ගෙනේ වසනා එදා මගේ සිතේ ඇය රජවුවා ගොයන් කපනවා මැණිකේ ......./ ගමේ ඕවිටේ ඇය හා ලන්දේ මගේ ආදරේ මුතු හැර බැන්දේ වේලේ නිල් ගොයම් අපහට ගෙනෙයි සුබ පැතුම් එදා මගේ හිත ඇය රජවුවා ගොයන් කපනවා මැණිකේ ....... පොඩි මැණිකේ /

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...