Skip to content

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies Baila 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි ඔබ මඟ යන විට සුලලිත ගමනට කවුරුත් ආසා කරන්නේ සුරංගනාවක් දැකලා වාගේ සමහරු හැරි හැරි බලයි ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි ඔබ ලස්සනයි නෙත් දෙක නිලුපුල් වගෙයි ඔබ ලස්සනයි තොල් පෙති නා දළු වගෙයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි ප්‍රිය සාදයකට මා හා ගිය විට රැජිණක සේ ඔබ දිලෙන්නේ මලකට ලංවන බඹරුන් වාගේ කවුරුත් ඔබ වෙත ඇදෙන්නේ ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි ඔබ ලස්සනයි ....

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs