Skip to content

Lyrics

සිංහල
සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින් පුල්ලි කොල වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලින් මල්ලි ඉඳ ගනින් ජෙමා කූට්ටම කටින් (ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ).. බෙට් එක රුපියල් දාහයි තෝමට සීයට විස්සයි කොයි කාටත් නීතිය ඒකයි කට් එක දෙන්නෙ එක්කෙනයි රවුමට ඔට්ටු පෝලිමයි කයිවාරුව වටේ මුර කරයි බිඩ් එක දෙන්න ට්‍රයි කරයි කොල ටික දෙපැත්තට එලයි කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි සෙට් එක හුඟ දෙනෙක් වඳයි සමහරු වටේටම ණයයි හයි ෆයි කං එතන බාල්දුයි සල්ලි මිටි ගණන්.... ඉල්ලුව කලාබර හත කරුමෙට පෙරළුනේ නැත ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත ඇල්ලුව පොරව හාරත නියමෙට පෙරලිලා ඇත සන්තෝසයි දිනාපු පැත්ත දන්නව ගේමෙ වත ගොත හරියට ජෙමා හිතවත කවදාවත් පැරදිලා නැත බූරුව කුට්ටමේ පොත තෝමට පරාජය නැත ගහන එවුන්ටයි හතේ හත සල්ලි මිටි ගණන්....

More by Nihal Nelson

Wicket Nodi Gahanakotai

Nihal Nelson

Sindu

විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර් අවුට් වෙලා යනකොටයිනේ බලන අය ෆයර් බයිට් කළත් ව...

Udarata Sita

Nihal Nelson

Sindu

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි නිල් පාටයි...

Somiyata Waren Putha

Nihal Nelson

Sindu

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සය...

Pun Sanda Paya

Nihal Nelson

Baila

පුන් සඳ පායා මොරටුව දිළෙන්නා - ප්‍රීිති ගීත දසත ඇසෙන්නා මේ මොරටු කොල්ල ප්‍රීති...

Rajage nangige nama roja

Nihal Nelson

Sindu

රාජගෙ නංගිගෙ නම රෝජා ඈ මා දැකලා වී ලැජ්ජා හදවත කල හින්දා පූජා මගේ මස්සිනා නඩරාජා

Paththarawala Wisthara Wala (Kukku Kook Ku)

Nihal Nelson

Sindu

කුක් කූ කූක් කූ කුකුළා හඬනවා කුරුළු කොබෙයියෝ ගීත ගයනවා නිහැඬියාව දැන් හිමින් මැක...

View all songs by Nihal Nelson →

Similar Songs