Skip to content

Lyrics

සිංහල
නාන් දීන් තිලක නදින් කොහොඹ කලේ ඔලුවේ තියන් මෝලම් පාරට නටලා තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන් කෝලන් ඔක්කම දමලා දෝතින් පඬුරු අරන් භාර හාර ඔප්පු කරන් කතරගමේ දෙවිඳුට වැදලා... මල්ලීයේ පෝලිං ගැහිලා වරෙන් සුවඳ පොට්ටු තිලක තියන් නටන්න කාවඩි බයිලා... නාන් දීන් තිලක නදින්.../ ඉතින් පෝලිං ගැහිලා වරෙන් සුවඳ පොට්ටු තිලක තියන් නටන්න කාවඩි බයිලා... (පස්සපාන ඇග ගාගෙන පිරුවට ඇදලා මොණර පිලෙන් සැදු කවඩි කර උඩ තියලා ජෝතිදාරෙ රිද්මේ අනුව පාදය තබලා ඉතින් දෝස බංග වෙන්න නටමු මැද්දට වැදිලා... ) නාන් දීන් තිලක නදින්.../ ඉතින් පෝලිං ගැහිලා වරෙන් සුවඳ පොට්ටු තිලක තියන් නටන්න කාවඩි බයිලා..... (කතරමේ ගුණ වරුණේ සැමට කියාලා මම හතර වටින් ගොතන්නේ මේ කාවඩි බයිලා අතරමගින් පැනලා මල් මාල ගෙනැල්ලා ඉතින් නතර නොවී නටලා ආරූඩ වෙයල්ලා... ) නාන් දීන් තිලක නදින්.../ ඉතින් පෝලිං ගැහිලා වරෙන් සුවඳ පොට්ටු තිලක තියන් නටන්න කාවඩි බයිලා... නාන් දීන් තිලක නදින්.../ ඉතින් පෝලිං ගැහිලා වරෙන් සුවඳ පොට්ටු තිලක තියන් නටන්න කාවඩි බයිලා...

More by Nihal Nelson

Wicket Nodi Gahanakotai

Nihal Nelson

Sindu

විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර් අවුට් වෙලා යනකොටයිනේ බලන අය ෆයර් බයිට් කළත් ව...

Udarata Sita

Nihal Nelson

Sindu

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි නිල් පාටයි...

Somiyata Waren Putha

Nihal Nelson

Sindu

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සය...

Salli Miti Ganan

Nihal Nelson

Sindu

සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින් පුල්ලි ක...

Pun Sanda Paya

Nihal Nelson

Baila

පුන් සඳ පායා මොරටුව දිළෙන්නා - ප්‍රීිති ගීත දසත ඇසෙන්නා මේ මොරටු කොල්ල ප්‍රීති...

Rajage nangige nama roja

Nihal Nelson

Sindu

රාජගෙ නංගිගෙ නම රෝජා ඈ මා දැකලා වී ලැජ්ජා හදවත කල හින්දා පූජා මගේ මස්සිනා නඩරාජා

View all songs by Nihal Nelson →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...