Skip to content

Oba Kemathinam Mata Kiyanna

Gypsies Baila 1980s - 1990s Romantic

Lyrics

සිංහල
ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා ... ඔබම තමයි පෙරදා මා වෙත ආවේ ඔබම තමයි ආදරේ ගැන මට කීවේ ඔබම තමයි මගෙ ජීවිතෙ එළිය කලේ ඔබම තමයි අද මගෙ ලොව අඳුරු කලේ ඔබ කැමතිනම් මට කියන්න .../ ළඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ මගෙ තුරුලෙ උණුසුම ඔබමයි පැතුවේ අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ ඔබ කැමතිනම් මට කියන්න ...

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...