Skip to content

Lyrics

සිංහල
යනවා නං අනේ මං අරන් - යන තැනකට යන්න රත්තරන් හිඟා කකා කොළපතක් අරන් - ලුණුයි බතුයි කමුකො රත්තරන් සීත හිමේ කඳු පාමුල - හින්දි සින්දුවක් කිය කිය හිඟාන ආ ලුණුයි බතුයි කමුකො රත්තරන් ඊට පස්සේ දුන්හිඳ ළඟ නටමු රත්තරං සතය සතය එකතු කරල - රහසේ කැටයකට දමල නුවර එළියෙ ටජ් මහලක් හදමු රත්තරං සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරන්

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yakkuth Pitiyata

Yaka Crew

Baila

(පන්දම් කෙලියට ගිණි කෙලි අරගෙන යක්කුත් පිටියට ආවා රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදෙන්...

Uyala Pihala

Anton Jones

Baila

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...