Lyrics
සිංහල(පන්දම් කෙලියට ගිණි කෙලි අරගෙන
යක්කුත් පිටියට ආවා
රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදෙන්
යක්කුත් පිටියට ආවා...
)
මතක පොත..විවර කර..නෙත් වලින් ලොව බලා
හිතට ගෙන..අරමුණට..නුවණින් යමු සැමා
(හීන පේනකොට කාලයට පාඩුවේම යන්නට බලා
දීරතාව ගෙන පාන ඉවසීම ජයට කොඩි නංවනා...
)
හීන ලෝකේ මවං හිටිය කාලේ
පාරක් ගානෙ කරක් ගැහුව
යකෙක් අරක් ගත්ත ගිණි ගොඩක් ගැහුවා
යක්කම් 5ත් නැටුවා අපි විස්සයි පහලවෙ
රස්නෙයි යහලුවේ..පසකට වන්න
පන්දම් අරන් එන්න පත්තු කරන් යන්න ලංකාවේ මුදුනටම
අපි යක්කු බොලව්!
හැප්පෙන්න එන්න එපා ගාගන්නෑ පව්!
පෙන්නන්නම්කෝ වැඩ කිඩ අපි කොතන කොහිදි හෝ
බෙර පලා..යන්නෙ උඩටම නැත තරගයක්..ආහ්
ගන්න මල්ලි පදේ මුන්ට නටන්න
දැන් තරිකිට තත්ජිත් තොන්නං තා...න්
පන්දම් කෙලියට....
මතක පොත....
(යක්ෂ රාව නිසි ලෙස යොමා අප සිංහ තේජසින් ඔපදමා..
වීරතාව ගෙන පාන ජය ගීත රාව සක්වල හමා...
)
පන්දම් කෙලියට....
More by Yaka Crew
Ravana
Yaka Crew
Sindu
මාරක මර සෙන් බල බිඳ සූරණ ගොර මහා වැසි මැද නැගිටිනු යක දේසෙන් නොපමාවම සීගිරි පුර...
Karawala Hodda
Yaka Crew
Sindu
ඩොල්කි පාර මැද්දේ කොල්ලෝ සින්දු කියන්නේ කොනේ එකෙක් ටොනික් බෝතලේට තලන්නේ නෑ විසිත...
Similar Songs
Lassanata Idunu
Chinthy
Baila
(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...
Oba Lassanai Mata Oba Hari Lassanai
Gypsies
Baila
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...
Goyam Kapanawa Manike
Annesley Malawana
Baila
ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය
Ekai Dekai Thunai
Nihal Nelson
Baila
(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...
Yaluwo Api Yaluwo
Gypsies
Baila
යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...
Uyala Pihala
Anton Jones
Baila
උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...