Skip to content

Lyrics

සිංහල
සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා උදේ හවා දෝත නඟා එතෙරට වැද පුදල්ලා කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා වාසි පිලට හුරේ දමා පිළෙන් පිළට යමල්ලා බීපු ලිදේ දිය බොරකර මූදට ආ වඩල්ලා දණින් වැටී නළල ඔබා නිළතල අරගනිල්ලා කල දුටු කල වළ ඉහගෙන මඩි තරකර ගනිල්ලා දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා කව් සිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා සුකරි බටිල්ලන් එක්කලා බයිලා පොලට ඇවිල්ලා රව්කින්නා තාල අනුව කපිරින්නා ගයල්ලා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...