Skip to content

Lyrics

සිංහල
ගමන දුර නිසයි සිව්පද කියන්නේ වෙහෙස මග හැරී ඇඟ පත නිවන්නේ... නොකියන් කවිය ඔය ගොරහැඬි හඬින්නේ මොකටද ගොනුන් කලබල කර හරින්නේ... කෙල්ලනි නුඹලා දන්නේ නටන්නයි මා දන්නේ කීමට පමණි කවදාමුත් මම ගායකයෙකු වී නුඹලා හැම පරදනවාමයි... එහෙම වුණොත් නම් බොහොම අගෙයිනේ ගමන් වලට හරි ප්‍රයෝජනායි ඔය කටහඬ ඇසුණොත් කොටි වලසුන් පවා දුවයි හැම සත්තයි ඕ... හරි ගායකයා... කියපන් කියපන් නුඹ හරි රුසියා ඕ රුසියා, නුඹ හරි රුසියා ගේ දොර වතුපිටි අපටා නෑ කිසි ලෝකය අපගේ නිවසයි මේ අපගේ ආහර නැටුම් ගැයුම් රැඳී ප්‍රීතිය දෙන්ටයි අප මේ ඉන්නේ... හිතන්ට කිසිවාක් අපහට නෑ ලොව නැති කරගන්ටා කිසිත් නැති අපි දෙන ප්‍රීතිය දහස් ගණන්හට කිසිදා කිසිවිට නැති නොම වේ... දුෂ්කර ලෝකේ කම්කරුවෝ අපි අප සතු වස්තුව සමගිය වේ එය සොරකම් කරගන්ට අපෙන් එම නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ... ඕ... අපි ගායකයෝ කියමු කියමු අපි හැම රුසියෝ ඕ රුසියෝ, අපි හැම රුසියෝ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...