Skip to content

Lyrics

සිංහල
අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී පාසල නම් රන් දෙවොලේ දෙවියන් වන් ගුරු කැළගේ සිත දිනමින් පා සෙවනේ ශිල්ප ලබා මතු දවසේ ලෝකය දකින්න එහි සැරි සරන්න එන්න මගේ නංගී එන්න මගේ මල්ලී… කාසි පනම් හිටි හැටියේ සතුරෝ ගෙනයති රහසේ පොතින් පතින් ලද දැනුමේ ධනය සදා කල් සුරැකේ ඥාණය වඩන්න කාලය ගෙවන්න එන්න මගේ නංගී එන්න මගේ මල්ලී… අයන්න කියන්න...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Galkisse Hotale Laga

Ms Fernando

Baila

ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...