Skip to content

Lyrics

සිංහල
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට (අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට).. ලන්තෑරුම් පත්තු කරන් වෙරල අද්දර විඳගනිමින් රළු සීතල රැයක සුන්දර ලැබ ගන්නට සැනසුම මුළු ලොවක් නිදි කර ලොව පරසිදු වැල්ල මේක කළුවා මෝදර ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට.... ගින්දර ගිනි පාට වෙච්ච ජර්මන් කෙල්ල දොඩමළු වෙලා හොලවයි ඇගෙ බෙලි කටු මල්ල අද නම් නැහැ නවත්වන්නේ ඇගෙ දැඟලිල්ල මිහිබට සුරපුරක් කළුවා මෝදර වැල්ල ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට.... කතා කරන විටදි මගේ අතිනුත් අල්ලයි සමහරවිට ඇඟට බරව හාදුම ඉල්ලයි මේ හුරතල් කෙල්ල මගේ උණුහුම ඉල්ලයි ඇගෙ සැනසුම සතුට කළුවා මෝදර වැල්ලයි ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට (අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට)..

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...