Skip to content

Lyrics

සිංහල
ලස්සන රෝස මලක් මම එන්නෙ ඩුබායි රටේ Artist: M.S.FernandoGenre: Golden Pop, Movie SongsPosted by: Harsha JayamanneLyrics: Karunarathna AbeysekaraMusic: Shelton PereraMovie: Singappuru ChaliCut & Paste TransposeMal Yahanawaki Loke - Walter Fernando මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ යන නොසිතු වෙලාවක වියැකී ජීවය තණ අග පිණි බිඳකී මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ & 3 ඊයේ ගතවිය හෙට පැමිණී නැත අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ සඳ බැස යාවිද‍ ඉරු නැග ඒවිද එය ස්ථිර නැත්තේ එය ස්ථිර නැත්තේ එය ස්ථිර නැත්තේ සිතෙහි සතුට නැත සදහට පවතින්නේ ලැබුණු තැනදි ඇයි සිතමින් ළතවෙන්නේ රන්වන් පැහැයෙන් රහසින් අමතන මීවිත අතට ගමු මීවිත අතට ගමු මීවිත අතට ගමු මල් මදිරාවේ පෙම් සිළිලාරෙ රසවිද ඔකඳ වෙමු රසවිද ඔකඳ වෙමු රසවිද ඔකඳ වෙමු පියා සලාගෙන කාලය පියඹනවා පමා වුනෝතින් අප මග තනිවෙනවා අඬමින් ඉපදී අඬමින් පසු වී අඬමින් අප යන්නේ අඬමින් අප යන්නේ අඬමින් අප යන්නේ එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි ඇයි බල බල ඉන්නේ ඇයි බල බල ඉන්නේ පළ නැත අවුරුදු සියයක් සුසුම් හෙලා දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා

More by M.S.Fernando

View all songs by M.S.Fernando →

Similar Songs