Skip to content

Lyrics

සිංහල
ගෙදර හිටිය රෝසා Artist: M.S.FernandoGenre: Golden PopPosted by: Harsha JayamanneLyrics: UnknownMusic: UnknownCut & Paste Transpose කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ඇගේ ගමන බිමන නාරි ලතාවයි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි ආදරෙන් බලන්න හිතෙනවා ආදරෙයි කියන්න හිතෙනවා කෝප වෙයි නොවෙයිද සිතෙනවා ඈ මා ළඟින්ම පාද තබනවා වාසනාව මෑත පෙනෙනවා -රහසකින් රසින් ඇසෙනවා ආසාවෙන් දෑස වැහෙනවා -රෝස මල් ලොවක් මැවෙනවා ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා රන් තොරන් බඳින්න ඕනද - පාවඩ එලන්න ඕනද හේවිසි වයන්න ඕනද - ඔය දෙපා තබන්නේ එහෙමද මල් සරාට වැරදිලා වගේ - මට පෙනෙන්නෙ වැරදිලා වගේ රුව තරම් සිත නොවෙයි ඇගේ ආදරේ එපා කියයි මගේ ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා එම්.එස්.ප්‍රනාන්දු | M.S.FernandoGo to topHarsha Jayamanne

More by M.S.Fernando

View all songs by M.S.Fernando →

Similar Songs