Skip to content

Lyrics

සිංහල
Manike Mama Aye Gedara Enawa By Sarath Fernando මැණිකෙ මම ආයෙ ගෙදර එනවා මට හරි කේන්ති යනවා කොච්චර ආදරෙ කෙරුවත් මා ගැන අවිස්වාස වෙනවා ඉවසල ඉවසල අන්තිමේදි මට හරි කේනති යනවා ගහන්න බනින්න හිතට දුකයි මම ගෙදරින් පිටවෙනවා මින් පසු එන්නැහැ කියල ගියත් මම ආයෙ ගෙදර එනවා වීලා බෙහොම දුක් වීලා ඈ අඬාවි ගියොතින් දමාලා හැමදාමත් මෙහෙම සිතාලා කොහොම ඉන්නද මම ඉවසාලා මම යනවා යන්ඩ ඈ දාලා මගෙ ඉවසුම මට නැතිවීලා ඈ ඇවිදින් මාව සොයාලා එක්කං යයි අඬා වැලපීලා රෝස මලක් වගේ ඇගෙ මූනේ පින්බර පෙනුමයි මට ඕනේ තව ලස්සන මල් හමුවන්නේ රෝස මලයි මගේ හිත ගන්නේ වෙන මලක් සොයා මම යන්නෑ මේ මල වෙන කාටත්දෙන්නෑ විපතක් කිසි දවසක වෙන්නෑ මගෙ ආදරෙ ඈ අඳුනන් නෑ

More by M.S.Fernando

View all songs by M.S.Fernando →

Similar Songs