Skip to content

Lyrics

සිංහල
koheda koheda ape lowak - victor rathnayaka කොහේද කොහේද අපේ ලොවක් කොහේද කොහේද අපේ රටක් මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාතැනක් රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක් නපුරු රාස්සයන් රාස්සියන් ඉන්න කැලෑවක් පුංචි සුරංගනාවන් සැඟවී ඉන්න වලාවක් (CC|) අපට හිතු මතයේ රජ කරගෙන ඉන්න දිහාවක් අපට හිතු මතයේ රජ කරගෙන ඉන්න දිහාවක් කිඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ මූදු හතක් එහා ඔරු පදින්න එන්න යාළුවේ මකර කටෙන් නාග බවනට යමු න්න යාළුවේ (CC|) අපිම අපේ ලොවක් සොයාගන්න එන්න යාළුවේ අපිම අපේ ලොවක් සොයාගන්න එන්න යාළුවේ

More by Victor Rathnayaka

View all songs by Victor Rathnayaka →

Similar Songs