Skip to content

Purthugeesi Karaya – පුර්තුගීසිකාරයා

H.R.Jothipala Movie Songs 1960s - 1970s Romantic

Lyrics

සිංහල
පුර්තුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා .. කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ (ආ..) අප ආ පාරේ පැතිරෙයි විනෝද මිහිරේ (ආ..) .. පැතිරෙයි විනෝද මිහිරේ පැතිරෙයි විනෝද මිහිරේ විනෝද මිහිරේ ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ (ආ..) කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ (ආ..) ... බයිනෙත්තුයි හරවන්නේ බයිනෙත්තුයි හරවන්නේ විනෝද මිහිරේ අපේ තුවක්කු ඉහළම කාලතුවක්කු (ආ..) ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු (ආ..)... වැදුනොත් ලෝකෙට මුක්කු වැදුනොත් ලෝකෙට මුක්කු විනෝද මිහිරේ කන්න හපන්නූ බොන්නත් හරිම හපන්නූ (ආ..) ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ (ආ..) ... යුද්දෙට හරිම හපන්නූ යුද්දෙට හරිම හපන්නූ විනෝද මිහිරේ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs