Skip to content

Lyrics

සිංහල
කතරක තනි වී මා සනසා මා නළවා Artist: Mervin PereraGenre: Movie SongsPosted by: Harsha JayamanneLyrics: K..W.PereraMusic: Greshan AnandaMovie: Dhawala PushpayaCut & Paste Transpose / | |x 2 || | | | | |x 2 ලඳක් ළඳක් දුටිමි ළඳක් / ලස්සන ළඳක් හා හා ලස්සන ළඳක් සුදට සුදේ හහා ගවුම ඇඳන් හිස් වැස්මක් සුදට සුදයි නෙතඟ බැලුම් සිත පොපියයි ඉර හඳ මිහිකත නලවයි / ඈ දැකුමෙන් හද සැනසේ දෙබැම සලා ඉඟි පාමින් මුදු තෙපුලින් මා සනසයි බඹරු ඇදෙන මල් යහනකි අඳුර නසන රන් පහනකි ඈ දැකුමෙන් හද සැනසේ ගඟකි අමා සිසිල ගෙනා මහද දිනූ ඔමරිලතා කොමළ සිනා නුරා බැලුම් මහද රැඳුනු සොඳුරු ලියකි ඈ දැකුමෙන් හද සැනසේ මර්වින් පෙරේරා | Mervin PereraGo to topHarsha Jayamanne

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs